gnome-lk =?utf-8?b?Qml0d2lzZSDgt4PgtrPgt4Tgt48g4LeD4LeS4LaC4LeE?= =?utf-8?b?4La9IOC2tOC2r+C2uiDgtoXgt4Dgt4Hgt4rigI3gtrrgtrrgt5I=?=



Bitwise යන්න සඳහා සිංහල පදය අවශ්‍ය වී ඇත.

භාවිතය:  gcalctool හි විද්‍යාත්මක ගණකයේ OR AND NOT XOR XNOR හි Tool tips සඳහා
පවතින ආකාර:
Bitwise AND
Bitwise NOT
Bitwise OR
Bitwise XOR
Bitwise XNOR

වඩාත් සුදුසු වචනය කුමක්ද?
--
ගයාන් තාරක
[Blog]    [Website]
[E-mail] [Skype]


[Date Prev][Date Next]   [Thread Prev][Thread Next]   [Thread Index] [Date Index] [Author Index]