Re: gnome-lk =?utf-8?b?4LeD4LeS4LaC4LeE4La9IOC3gOC2r+C2seC3ig==?=



මිතුරනි
මෙම සමූහයේ Archivesහි ඇති පසුගිය සටහන් දැකීමෙන් මෙය කියන්නට හිතුවා.
කණ්ඩායමක් එකතුවී පරිවර්තන කටයුතු කරන විට සමහර වචන වලට සැක සහිත අවස්ථා (ambiguities) මතු විය හැකියි.
එවිට අපට සැක හැර ගැනීමට ක්ෂේත්‍රයේ සම්මත පාරිභාෂික ශබ්ද මාලාවක් තිබෙනවාද?

එසේ නොමැතිනම් ඊට මෙවන් නිල ලැයිස්තුවක් භාවිතා කල හැකියි නේද?
http://www.languagesdept.gov.lk/glossary/index.php?action="">
(රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව)

Keheliya Bandara Gallaba
Email:
keheliya gallaba gmail com
Blog: http://galpotha.wordpress.com
Chat: Google Talk: keheliya.gallaba Y! messenger: keheliya.gallaba Skype: keheliya
Contact Me: TwitterLast.fmFriendfeedDigg



[Date Prev][Date Next]   [Thread Prev][Thread Next]   [Thread Index] [Date Index] [Author Index]