Re: gnome-lk =?utf-8?b?Qml0d2lzZSDgt4PgtrPgt4Tgt48g4LeD4LeS4LaC4LeE?= =?utf-8?b?4La9IOC2tOC2r+C2uiDgtoXgt4Dgt4Hgt4rigI3gtrrgtrrgt5I=?=




Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net



2009/5/23 ගයාන් තාරක - Gayan Tharaka <kpgtharaka gmail com>
Bitwise යන්න සඳහා සිංහල පදය අවශ්‍ය වී ඇත.

භාවිතය:  gcalctool හි විද්‍යාත්මක ගණකයේ OR AND NOT XOR XNOR හි Tool tips සඳහා
පවතින ආකාර:
Bitwise AND
Bitwise NOT
Bitwise OR
Bitwise XOR
Bitwise XNOR

වඩාත් සුදුසු වචනය කුමක්ද?
මම නම් සිතන්නෙ මේව මේ විදිහටම තිබුනොත් හොදයි කියලයි. මන්ද අපි බොහෝ දෙනා පුරුදුව සිටින්නේ Bitwise යන්නෙන් නිසා.
 

--
ගයාන් තාරක
[Blog]    [Website]
[E-mail] [Skype]

_______________________________________________
gnome-lk-list mailing list
gnome-lk-list gnome org
http://mail.gnome.org/mailman/listinfo/gnome-lk-list




[Date Prev][Date Next]   [Thread Prev][Thread Next]   [Thread Index] [Date Index] [Author Index]