Re: gnome-lk =?utf-8?b?4LeD4LeS4LaC4LeE4La9IOC3gOC2r+C2seC3ig==?=





2009/5/23 Keheliya Gallaba <keheliya gallaba gmail com>
මිතුරනි
මෙම සමූහයේ Archivesහි ඇති පසුගිය සටහන් දැකීමෙන් මෙය කියන්නට හිතුවා.
කණ්ඩායමක් එකතුවී පරිවර්තන කටයුතු කරන විට සමහර වචන වලට සැක සහිත අවස්ථා (ambiguities) මතු විය හැකියි.
එවිට අපට සැක හැර ගැනීමට ක්ෂේත්‍රයේ සම්මත පාරිභාෂික ශබ්ද මාලාවක් තිබෙනවාද?

දැනට යම් දුරකට සැකසු  පාරිභාෂික ශබ්ද මාලාවක් ඉක්ටා ගොඩ නගා ඇත, නමුත් එය 100%ක් භාවිත කළ නොහැක.

එසේ නොමැතිනම් ඊට මෙවන් නිල ලැයිස්තුවක් භාවිතා කල හැකියි නේද?
http://www.languagesdept.gov.lk/glossary/index.php?action="">

ඔව්, සැලකිලිමත්වා වචන දාන්න

ඒවගේම දැනට භාවිතා කර ඇති වදන් පිළිබඳ අවබෝදයක් තිබිය යුතුයි!

 

(රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව)

Keheliya Bandara Gallaba
Email:
keheliya gallaba gmail com
Blog: http://galpotha.wordpress.com
Chat: Google Talk: keheliya.gallaba Y! messenger: keheliya.gallaba Skype: keheliya
Contact Me: TwitterLast.fmFriendfeedDigg


_______________________________________________
gnome-lk-list mailing list
gnome-lk-list gnome org
http://mail.gnome.org/mailman/listinfo/gnome-lk-list




--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)


[Date Prev][Date Next]   [Thread Prev][Thread Next]   [Thread Index] [Date Index] [Author Index]