Re: gnome-lk =?utf-8?b?4La44La44Lat4LeKIOC2heC3heC3lOC2reC3kuC2sQ==?= =?utf-8?b?4LeKIOC2keC2muC2reC3lOC2i+C2seC3jw==?=





2010/1/1 Prabhash Rajarathne <rprabhash gmail com>
මිතුරනි,
මමත් අළුතින් එකතුඋනා දැනට Empathy localize කලෙමි. තවදුරටත් කරගෙන යමි උදවු අවශ්‍ය විට කියන්නනමි.
Gnome-lk එකට සාදරයෙන් පිලිගන්නවා!! 

එසේම ලැබුවාවූ 2010 වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරමි.

ඔබ‍ටත් එසේම වේවායි පතන අතර වැඩි වැඩියෙන් පරිවර්තන කටයුතු සිදු කිරීමට හැකි වේවායිද පතමි 

--
ප්‍රභාෂ් රාජරත්න || Prabhash Rajarathne
සිංහල බොලොග් එක  : http://rprabhash.blogspot.com
English Blog           : http://rprabhash.wordpress.com

Follow me on Twitter : http://twitter.com/rprabhash.

_______________________________________________
gnome-lk-list mailing list
gnome-lk-list gnome org
http://mail.gnome.org/mailman/listinfo/gnome-lk-list




--
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com


[Date Prev][Date Next]   [Thread Prev][Thread Next]   [Thread Index] [Date Index] [Author Index]