Re: gnome-lk =?utf-8?b?4La44La44Lat4LeKIOC2heC3heC3lOC2reC3kuC2sQ==?= =?utf-8?b?4LeKIOC2keC2muC2reC3lOC2i+C2seC3jw==?=



ආයුබෝවන් ප්‍රභාෂ්!

2010/1/1 Prabhash Rajarathne <rprabhash gmail com>
මිතුරනි,
මමත් අළුතින් එකතුඋනා දැනට Empathy localize කලෙමි. තවදුරටත් කරගෙන යමි උදවු අවශ්‍ය විට කියන්නනමි.


දැනට ප්‍රභාෂ් Empathy එකෙන් 50%ක් නිමකර තිබෙනවා.
අද ඒක upstream   දැන්මා.

මෙතන ඉන්න අය ඔබට උදව් කරයි.

එසේම ලැබුවාවූ 2010 වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරමි.

ඔබටත් එසේම වේවා! :)
 

--
ප්‍රභාෂ් රාජරත්න || Prabhash Rajarathne
සිංහල බොලොග් එක  : http://rprabhash.blogspot.com
English Blog           : http://rprabhash.wordpress.com

Follow me on Twitter : http://twitter.com/rprabhash.

_______________________________________________
gnome-lk-list mailing list
gnome-lk-list gnome org
http://mail.gnome.org/mailman/listinfo/gnome-lk-list




--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)


[Date Prev][Date Next]   [Thread Prev][Thread Next]   [Thread Index] [Date Index] [Author Index]