gnome-lk =?utf-8?b?4La44La44Lat4LeKIOC2heC3heC3lOC2reC3kuC2sQ==?= =?utf-8?b?4LeKIOC2keC2muC2reC3lOC2i+C2seC3jw==?=



මිතුරනි,
මමත් අළුතින් එකතුඋනා දැනට Empathy localize කලෙමි. තවදුරටත් කරගෙන යමි උදවු අවශ්‍ය විට කියන්නනමි.

එසේම ලැබුවාවූ 2010 වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරමි.

--
ප්‍රභාෂ් රාජරත්න || Prabhash Rajarathne
සිංහල බොලොග් එක  : http://rprabhash.blogspot.com
English Blog           : http://rprabhash.wordpress.com

Follow me on Twitter : http://twitter.com/rprabhash.


[Date Prev][Date Next]   [Thread Prev][Thread Next]   [Thread Index] [Date Index] [Author Index]