Re: gnome-lk =?utf-8?b?4LeD4LeS4LaC4LeE4La9IOC2tOC2u+C3kuC3gOC2uw==?= =?utf-8?b?4LeK4Lat4Lax4La6IDogZ25vbWUtbmV0dG9vbC5nbm9tZS0yLTI0LnNp?=
- From: SRIshanu <srishanu gmail com>
- To: gnome-lk-list gnome org
- Subject: Re: gnome-lk සිංහල පරිවර්තනය : gnome-nettool.gnome-2-24.si
- Date: Thu, 26 Feb 2009 18:27:45 +0530
2009/2/26 Supun Budhajeewa
<budhajeewa gmail com>
මේ po ගොනුවෙ 71%ක් පරිවර්තනය කරල තියෙන්නේ.
ඉතිරිය ඇතැම් වදන් අවිනිශ්චිත නිසා පරිවර්තනය කළේ නෑ... මොකද එහි තේරුම යෙදෙන ස්ථානය අනුව වෙනස් වෙන්න පුළුවන් නිසා (උදා : "Run" යන්න).
අදාළ මෘදුකාංගය භාවිතා කරන ගමන් පියවරෙන් පියවර පරිවර්තනය කරන්න තිබුනා නම් හොඳයි. පරිවර්තනය කරන අතරතුර කළ පමණින් පරිවර්තිත mo ගොනුව භාවිතා කරන්න අවස්ථාව තිබුන, නම් නිවැරදි තාවය වැඩි වෙනවා වගේම වැරදි අහුවෙනවා.
ප්‍රශ්නය තිබෙන්නේ මම දැං ඉන්නේ ජනේලයක් මත වීම.
බුධාජීව, වැඩේ එළ.
මේ වැඩ වලට ජනේල ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. මාත් ජනේල ගැට්ටක ඉඳන් ඕව කරන්නෙ. භාවිතය ගැන පැහැදිලි අවබෝධයක් නැති කොටස් මග හැරියට කමක් නෑ, මොකද ඒව කරන්න තව අය ඉන්න නිසා. පුළුවන් තරම හරි කරන එක ගොඩක් වටිනවා.
ජයවේවා!
--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)
_______________________________________________
gnome-lk-list mailing list
gnome-lk-list gnome org
http://mail.gnome.org/mailman/listinfo/gnome-lk-list
--
ශ්‍රීශානු - SRIshanu
http://srishanu.blogspot.comhttp://lankahistory.blogspot.com
[
Date Prev][
Date Next] [
Thread Prev][
Thread Next]
[
Thread Index]
[
Date Index]
[
Author Index]