Re: gnome-lk =?utf-8?b?4LeD4LeS4LaC4LeE4La9IOC2tOC2u+C3kuC3gOC2uw==?= =?utf-8?b?4LeK4Lat4Lax4La6IDogZ25vbWUtbmV0dG9vbC5nbm9tZS0yLTI0LnNp?=



> 2009/2/26 Supun Budhajeewa <budhajeewa gmail com>
>         මේ po ගොනුවෙ 71%ක් පරිවර්තනය කරල තියෙන්නේ.
>         
>         ඉතිරිය ඇතැම් වදන් අවිනිශ්චිත නිසා පරිවර්තනය කළේ නෑ... මොකද එහි
>         තේරුම යෙදෙන ස්ථානය අනුව වෙනස් වෙන්න පුළුවන් නිසා (උදා :
>         "Run" යන්න).

ඔව් මේක තරමක ගැටළුවක් තමයි. 
>         
>         අදාළ මෘදුකාංගය භාවිතා කරන ගමන් පියවරෙන් පියවර පරිවර්තනය කරන්න
>         තිබුනා නම් හොඳයි. පරිවර්තනය කරන අතරතුර කළ පමණින්
>         පරිවර්තිත mo ගොනුව භාවිතා කරන්න අවස්ථාව තිබුන, නම් නිවැරදි
>         තාවය වැඩි වෙනවා වගේම වැරදි අහුවෙනවා.

>         ප්‍රශ්නය තිබෙන්නේ මම දැං ඉන්නේ ජනේලයක් මත වීම.

ප්‍රශ්‍නයක් නෑ. ජනේලයක ඉදන් වුණත් මේ වැඩේට සහභාගී වෙන එක ගැන
සන්තෝෂයි :-)

>         කිසිවක් පරිවර්තනය නොකළ තවත් po ගොනුවක් එවන්න. එතකොට මම එය හැකි
>         පමණ පරිවර්තනය කොට එවන්නම් ඉතිරි පරිවර්තන කටයුතු සඳහා.

බොහොම අගෙයි.
ඔබගේ උනන්දුව, උත්සාහය හා කැපවීම අගය කරනවා. :-)
>         -- 
>         Budhajeewa, Supun
>         ---
>         budhajeewa gmail com
>         budhajeewa rahulacollege org
> 
> 
> 
> -- 
> Danishka Navin
> http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)
> _______________________________________________
> gnome-lk-list mailing list
> gnome-lk-list gnome org
> http://mail.gnome.org/mailman/listinfo/gnome-lk-list
-- 
W.H. Kalpa Pathum
.................................
http://kalpapathum.blogspot.com
http://thiraya.wordpress.com
http://callkalpa.googlepages.com
.................................



[Date Prev][Date Next]   [Thread Prev][Thread Next]   [Thread Index] [Date Index] [Author Index]