Re: gnome-lk =?utf-8?b?4LeD4LeS4LaC4LeE4La9IOC2tOC2u+C3kuC3gOC2uw==?= =?utf-8?b?4LeK4Lat4Lax4La6IDogZ25vbWUtbmV0dG9vbC5nbm9tZS0yLTI0LnNp?=



ස්තුතියි මල්ලි

මීට පස්සේ ගොනුවක් එවද්දි මේ ලැයිස්තුව හරහා එවන්න.

මොකද අනිත් අයත් දැනගන්නවා ඔයා සහාය දෙන බව.

ඒක ඔයාටත් හොදයිනේ :)

දැනට රන්දිකත් සක්‍රීයවයි ඉන්නේ.

නොදන්න වචන මෙලිස්ට් එක හරහා ඇහුවම අනිත් අයට සහාය දෙන්න පුලුවන්.



2009/2/26 Supun Budhajeewa <budhajeewa gmail com>
මේ po ගොනුවෙ 71%ක් පරිවර්තනය කරල තියෙන්නේ.

ඉතිරිය ඇතැම් වදන් අවිනිශ්චිත නිසා පරිවර්තනය කළේ නෑ... මොකද එහි තේරුම යෙදෙන ස්ථානය අනුව වෙනස් වෙන්න පුළුවන් නිසා (උදා : "Run" යන්න).

අදාළ මෘදුකාංගය භාවිතා කරන ගමන් පියවරෙන් පියවර පරිවර්තනය කරන්න තිබුනා නම් හොඳයි. පරිවර්තනය කරන අතරතුර කළ පමණින් පරිවර්තිත mo ගොනුව භාවිතා කරන්න අවස්ථාව තිබුන, නම් නිවැරදි තාවය වැඩි වෙනවා වගේම වැරදි අහුවෙනවා.

ප්‍රශ්නය තිබෙන්නේ මම දැං ඉන්නේ ජනේලයක් මත වීම.

කිසිවක් පරිවර්තනය නොකළ තවත් po ගොනුවක් එවන්න. එතකොට මම එය හැකි පමණ පරිවර්තනය කොට එවන්නම් ඉතිරි පරිවර්තන කටයුතු සඳහා.

--
Budhajeewa, Supun
---
budhajeewa gmail com
budhajeewa rahulacollege org



--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)


[Date Prev][Date Next]   [Thread Prev][Thread Next]   [Thread Index] [Date Index] [Author Index]