Re: gnome-lk =?utf-8?b?4LeD4Led4Lav4LeU4La04Lat4LeKIOC2tuC2veC2sQ==?= =?utf-8?b?4LeK4Lax4Lax4LeKIOC2heC3gOC3geC3iuKAjeC2uuC2muC2uyDgtq0=?= =?utf-8?b?4LeS4La24LeaIQ==?=
- From: SRIshanu <srishanu gmail com>
- To: Danishka Navin <danishka gmail com>
- Cc: gnome-lk-list <gnome-lk-list gnome org>
- Subject: Re: gnome-lk සෝදුපත් බලන්නන් අවශ්‍යකර තිබේ!
- Date: Tue, 26 May 2009 18:32:35 +0530
evolution-mapi.master.si.po ගොනුවට අදාලව :
- Cannot get message %s: %s = %s: %s පණිවිඩය ලබා ගත නොහැක ද? %s පණිවිඩය ලබා ගත නොහැක: %s ද?
- Junk = (මේකට සිංහල වචනයක් දැනට භාවිතයේ තියනවා නේද? 'අනිසි' වගේ මතක.)
- Check new messages for _Junk contents = ජන්ක් අන්තර්ගතයන් සඳහා අලුත් පණිවිඩ පරීක්ෂා කරන්න (_J)
- සියළුම තැන්වල බහලුම >> බහාලුම ලෙස වෙනස් කළා.
මේ ගොනුව ආශ්‍රිතව වැරදි හෝ වෙනස්කම් ඇතොත් හෝ ඉහත සඳහන් කරුණු ගැන අදහස් මේ ලිපි ලැයිස්තුවෙන්ම දන්වන්න.
@ගයාන් තාරක: වැඩේ එළට කරල තියනවා. මරු! :)
--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.comhttp://lankahistory.blogspot.com
Attachment:
evolution-mapi.master.si.po
Description: Binary data
[
Date Prev][Date Next] [
Thread Prev][
Thread Next]
[
Thread Index]
[
Date Index]
[
Author Index]