Re: gnome-lk =?utf-8?b?4LeD4Led4Lav4LeU4La04Lat4LeKIOC2tuC2veC2sQ==?= =?utf-8?b?4LeK4Lax4Lax4LeKIOC2heC3gOC3geC3iuKAjeC2uuC2muC2uyDgtq0=?= =?utf-8?b?4LeS4La24LeaIQ==?=





2009/5/25 SRIshanu <srishanu gmail com>
සොදුපත් බැලිය යුත්තේ ගොනු මගින්ද? ගොනු ග්නෝම් මගින් බැලිය නොහැකිද?

ඔව් ග්නෝම් වෙත ගොස් බැලිය හැකියි...
මෙහිදි පරිවර්තකයා හෝ මම අදාල ගොනූ වල නිවැරදි සබැඳිය ලබා දිය යුතුයී!.

master සහ barnch ලෙස ගොනු පටලවා ගැනීම වැලක් වීමට..
දැනට අපි Gnome 2.28 සඳහා පරිවර්තන කරන අතර ඉදිරියේදි ලිනක්ස්  නිකුත් කිරීම් මත මෙය වෙනස් විය හැක..
http://l10n.gnome.org/languages/si/gnome-2-28/ui/

බොහෝ දුරට Fedora 12 සහ Ubuntu 9.10 ග්නෝම් 2.28 සමඟ නිකුත් වේ.

මෙන්න සෝදුපත් බලන්න දෙකක්

evolution-mapi: http://l10n.gnome.org/POT/evolution-mapi.master/evolution-mapi.master.si.po

gcalctool : http://l10n.gnome.org/POT/gcalctool.master/gcalctool.master.si.po


 




--
ශ්‍රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com



--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)


[Date Prev][Date Next]   [Thread Prev][Thread Next]   [Thread Index] [Date Index] [Author Index]