Re: gnome-lk =?utf-8?b?4LeD4LeS4LaC4LeE4La9IOC3gOC2r+C2seC3ig==?=



Supun Budhajeewa wrote:
පහත වදන් සඳහා පරිවර්තන අවැසියි :

desktop

වැඩතලය



print setup
මුද්‍රණ සැකසුම්

sign up


log in

පිවිසුම

log out

ඉවත්වීම


anti-aliasing

undo

පෙරසේ

redo


යළි-කරන්න වගේ එකක්?
settings
මෙයට සැකසුම් කියා ගත්තොත් edit menu එකට දාන "සැකසුම්" එකත් එක්ක පැටලෙනව නේද ?

ඔව් එත් කරන්න දෙයක් නැ වගේ
මට එහෙම එක්ක උනා දෙකම එකම මෙනුවට ආවා මේ ලගදි



set


පිහිටුවන්න
unset

metadata


මෙටා දත්ත
--
Budhajeewa, Supun
---
budhajeewa gmail com <mailto:budhajeewa gmail com>
budhajeewa rahulacollege org <mailto:budhajeewa rahulacollege org>
------------------------------------------------------------------------

_______________________________________________
gnome-lk-list mailing list
gnome-lk-list gnome org
http://mail.gnome.org/mailman/listinfo/gnome-lk-list



[Date Prev][Date Next]   [Thread Prev][Thread Next]   [Thread Index] [Date Index] [Author Index]