Re: gnome-lk Firewall





2009/6/5 ගයාන් තාරක - Gayan Tharaka <kpgtharaka gmail com>
Firewall cofiguretion හි Wizard යන්න පරිවර්තනය විශාරද ලෙස දක්වා තිබීම මදක් පැටලිලි සහගත විය. විශාරද යනු කුමක්දැයි එම විධානය ලබාදී බැලුවෙමි. අර්ථය සලකා බැලූවිට එතනට සහකරු වැනි වදනක් යෙදුනේ නම් වඩාත් යෝග්‍ය යයි සිතමි.

assistant එක්ක පැටලෙයිද?

ඒක නෙමේ, ඔයා ඔය අහන්නේ system-config-firewall ද?
එහෙම නම් ඒක ග්නොම් නෙමේ ෆෙඩොරා ;-)

මොනවා උනත් වචනේ වැරදි නම් හරිගස්සමු..

වචනයේ හඬත් සලකා තමයි ඔක දැම්මේ.......

 

_______________________________________________
gnome-lk-list mailing list
gnome-lk-list gnome org
http://mail.gnome.org/mailman/listinfo/gnome-lk-list




--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)


[Date Prev][Date Next]   [Thread Prev][Thread Next]   [Thread Index] [Date Index] [Author Index]