Re: gnome-lk lokalize on fc 11



මෙය Fedora වෙත වාර්තා කර ඇති අතර මෙය සිංහල බසට විශේෂිත වූවක් නොවෙන අතර එය ඉංදීය භාෂා සියල්ලටම තිබෙන ගැටලුවකි.

එමෙන්ම මෙය දැනටමත්  Upstream Bug  එකක් ලෙස ද එනනම් KDE  ව්‍යාපෘයටද වාර්තා කර ඇත.
(lokalize  KDE  ව්‍යාපෘතියකි )

දැනට ඇති එකම විසදුම් gedit  මගින්  විවෘත කර එය තුළදීම හෝ අදාල කොටස වෙනම පිටපත් කරගෙන පරිවර්තනය කිරීමයි.

නැතිනම් poedit , gtranslator  භාවිතා කරන්න

නමුත් lokalize  වෙතින් ලැබෙන අනෙකුත් පහසුකම් ඔබට නොලැබෙනු ඇත.

2009/7/2 ගයාන් තාරක - Gayan Tharaka <kpgtharaka gmail com>
fc11 මත lokalize මගින් po ගොණුව විවෘත කල විට සිංහල අකුරු  source එක අතර තුර දිස් වේ. මෙය පරිවර්තන සඳහා ගැටළුවක් වේද? මෙය මඟහරවා ගැනීමට කුමක් කල යුතුද?

_______________________________________________
gnome-lk-list mailing list
gnome-lk-list gnome org
http://mail.gnome.org/mailman/listinfo/gnome-lk-list




--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)


[Date Prev][Date Next]   [Thread Prev][Thread Next]   [Thread Index] [Date Index] [Author Index]