Re: gnome-lk =?utf-8?b?4Lac4LeK4Lax4Led4La44LeKIOC3g+C3kuC2guC3hA==?= =?utf-8?b?4La9IOC2muC3kuC2u+C3k+C2uOC2pyDgt4Pgt4Tgt4/gtrog4LeA4LeT?= =?utf-8?b?4La4?=





2009/2/28 Charith Weerakkody <charithsriyan gmail com>
ග්නෝම් සිංහල කිරීමට සහාය වීමට මම කැමැත්තක් දක්වමි.ඒ සදහා සහාය විය හැකි
ආකාරය දන්වා එවන්න.

ඔයා ග්නෝම් සිංහල කණ්ඩායමට ආව එක ලොකු හයියක අපිට.



එමෙන්ම Poedit භාවිතා කරන් ආකාරයත් දන්වා එවන්න.

http://l10n.gnome.org/POT/eel.gnome-2-24/eel.gnome-2-24.si.po

මේක බාගෙන poedit වලිවන ඇරලා බලන්න පේන විදිය.
මෙකෙන් අදහසක් ගන්න කරන හැටි ගැන.

අනිත් අය කියාවි poedit වලට විශේෂිත සැකසුම් ගැන


_Help =උදව් (_H)

"_" එක එන්නේ shortcut එකට
සුපුන්ට ඒක කියන්න බැරි උනා අපිට. :)



චරිත් වීරක්කොඩි
_______________________________________________
gnome-lk-list mailing list
gnome-lk-list gnome org
http://mail.gnome.org/mailman/listinfo/gnome-lk-list



--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)


[Date Prev][Date Next]   [Thread Prev][Thread Next]   [Thread Index] [Date Index] [Author Index]