Re: gnome-lk =?utf-8?b?4LaF4LeF4LeU4Lat4LeKIOC3gOC3kOC2qeC2muC3ig==?=



මල්ලි එකක් කලාම මට කියන්න.
එකවර 2ක් 3ක් අවශ්‍ය නම් එත් කියන්න.

මොකද දෙන්නෙක් එකම කරන එක වලක්වන්න ඔනා.
කාගෙත් වටිනා කාලයනේ :)

Supun Budhajeewa wrote:
පරිවර්තනය කොට දීම සඳහා අළුත් ගොනු ලබාගන්න ඕනෑ කොහොමද ?

ඒවා ඉල්ලන්න ඕන කාගෙන් ද ?

--
Budhajeewa, Supun
---
budhajeewa gmail com <mailto:budhajeewa gmail com>
budhajeewa rahulacollege org <mailto:budhajeewa rahulacollege org>
------------------------------------------------------------------------

_______________________________________________
gnome-lk-list mailing list
gnome-lk-list gnome org
http://mail.gnome.org/mailman/listinfo/gnome-lk-list



[Date Prev][Date Next]   [Thread Prev][Thread Next]   [Thread Index] [Date Index] [Author Index]