Re: gnome-lk =?utf-8?b?4LaF4LeF4LeU4Lat4LeKIOC3gOC3kOC2qeC2muC3ig==?=





2009/2/26 Supun Budhajeewa <budhajeewa gmail com>
පරිවර්තනය කොට දීම සඳහා අළුත් ගොනු ලබාගන්න ඕනෑ කොහොමද ? 


ඒවා ඉල්ලන්න ඕන කාගෙන් ද ?


දැනට මම ඔයාට දෙන ගොනුවේ වැඩ ඉවර උනාම මට දෙන්න.
මම අලුත් වැඩක් දෙන්නම්.

මොකද පටලවා ගන්නේ නැතිව මේක කෙරෙන්න අවශ්‍යයි.

අනිත් කාරනේ තමයි, රිලිස් වෙනකම් මේවාට වැඩි ප්‍රචාරයක් නොදීම.

මතක තියාගන්න: කලේ කව්ද කියලා අදාල තැන් වල අපි දානවා.
කරන කෙනාට ක්‍රෙඩිට්ස් දෙනවා :)

 


--
Budhajeewa, Supun
---
budhajeewa gmail com
budhajeewa rahulacollege org

_______________________________________________
gnome-lk-list mailing list
gnome-lk-list gnome org
http://mail.gnome.org/mailman/listinfo/gnome-lk-list




--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)


[Date Prev][Date Next]   [Thread Prev][Thread Next]   [Thread Index] [Date Index] [Author Index]